නවසීලන්තයේ Henley
& Partners ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව වීසා ලබා ගැනීමෙන්
තොරව හෝ පැමිණීමේදී වීසා ලබා ගැනීමේ පහසුව මත ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන්ට
රටවල් 39 කට ඇතුළ්
වීමේ හැකියාව පවතිනවා.
මේ අනුව රටවල් 15 කට කිසිඳු වීසා ලබා ගැනීමකින් තොරව ඇතුළත් වීමේ හැකියාව
ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ලාබීන්ට ලැබී තියෙනවා. එම රටවල් හා ඒ රට තුළ වීසා රහිතව
ගත කළ හැකි කාලය පහතින් දැක්වෙනවා.
Bahamas – Visa not required 3months
Barbados - Visa not required 6 months
Dominica - Visa not required 6 months
Ecuador - Visa not required 90days
Gambia – Entry Clearance Required
Grenada - - Visa not required 3months
Haiti - Visa not required 90 days
Iran - Visa not required 1month
Malawi - Visa not required 30days
Saint Kitts and Nevis – Visa not
required
Singapore – Visa not required 30 days
Vanuatu - Visa not required 30 days
Saint Vincent and Grenadines - Visa not
required 1 month
Phu Quac – without a visa for up to 30
days
Micronesia – Visa not required 30 days
Thanks for taking the time to discuss that, I feel strongly about this and so really like getting to know more on this kind of field. Do you mind updating your blog post with additional insight? It should be really useful for all of us. Kanada turistvisum
ReplyDelete